නවතම පුවත්

ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

උසස් පෙළ සිසු සිසුවියන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සඳහා අද (25) කැබිනට් අනුමැතිය හිමි වුණා.

ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

 

 

Search