නවතම පුවත්

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ පාසල් රැසක ගොඩනැගිලි සිසු අයිතියට..

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයට අයත් පාසල්වල ඉදිකිරීම් නිම කර ඇති ගොඩනැගිලි රැසක් සිසු අයිතියට පත් කිරීම 29වන දා සිදු කෙරුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සාලිය අශෝකා නවෝද්‍යා මහා විද්‍යාලයේ තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ අවස්ථාවයි මේ..

Search