නවතම පුවත්

පෙළපොත් මුද්‍රණය සම්බන්ධ‍යෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශය

පෙළපොත් මුද්‍රණය ආරම්භයේ පටන් ම විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය පෙළපොතට ඇතුළත් කර ඇති බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන්ගේ ද වර්ණ ඡායාරූප සහිත ව ප්‍රකාශ අන්තර්ගත ව ඇති අවස්ථා ගණනාවක් ම ඇති බවත් ජනාධිපති විමර්ශන කොමිසම අද (01) පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කෙරුණා.

එම සාක්ෂි ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින්.

සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මාධ්‍ය අමතා කළ ප්‍රකාශය මේ සමග දැක්වෙනවා.

Search