නවතම පුවත්

'සංස්කෘතිය තුළින් සංහිඳියාව' විදුරඟ සොබා සංස්කෘතික කළඑළිදැක්ම

15241848 10154822855999060 7176933709699974023 n
‘සංස්කෘතිය තුළින් සංහිඳියාව’ ‍තේමාව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශාඛාවේ මූලිකත්වයෙන් විදුරඟ සොබා සංස්කෘතික කළඑළිදැක්ම ඊයේ (29) කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

දිවයින පුරා පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක සිංහල, දෙමළ, හා මුස්ලිම් යන සියලු ජනවර්ග නියෝජනය කරමින් ශික්ෂණලාභීන් 1700 දෙනෙකු මෙම සංස්කෘතික උළෙලට සහභාගීවූ අතර, මෙම අවස්ථාවට ජර්මානු තානාපති ජෝන් රෝඩි (Jörn Rohde,) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.

Search