නවතම පුවත්

"ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ ගිරිඋල්ල කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයට දෙමහල් ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක්

"ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ ගිරිඋල්ල කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරනු ලැබුවා.

ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 17 ක්.

කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

Search