නවතම පුවත්

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීම

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ආර්ථික ප්‍රතිසංස්කරණ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

එම අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

Search