නවතම පුවත්

එජාප අපේක්ෂකයා පරදන්න කිසිවෙකුට හැකියාවක් නෑ

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජය කළ හැකි කිසිවෙකු නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

තමන් ඉකුත් දා සිදු කළ ප‍්‍රකාශයක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 

Search