නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්තුමන් රාජකාරි ආරම්භ කළ අවස්ථාව

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා අද (01) රාජකාරි ආරම්භ කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමතිවරු සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Search