නවතම පුවත්

වැල්ලවත්ත හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා

වැල්ලවත්ත හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (03) පැවැත්වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාව සඳහා විද්‍යාලයේ සිසුවියන් ගුරුභවතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

වැල්ලවත්ත හින්දු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

Search