නවතම පුවත්

පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා

2017 වර්ෂයේ පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) පස්වරුවේ පැවැත්වුණා.

ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

එම වර්ණ ප්‍රදානෝත්සවයේ විශේෂ අවස්ථා මේ සමග දැක්වෙනවා.

Search