නවතම පුවත්

'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ උස්ගල තිස්ස මහා විද්‍යාලයට ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක

'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ උස්ගල තිස්ස මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ විශේෂ අවස්ථා කිහිපයක් මේ සමග දැක්වෙනවා

Search