වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

2016-11-23 "ආයුබෝවන්"

අද(23) උදෑසන ජාතික රූපවාහිනියෙහි විකාශය වූ "ආයුබෝවන්" වැඩසටහනෙහි 7.00 - 8.00 හෝරාව වෙන් වුණේ මෙවර අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දී ඇති පහසුකම් සහ අධ්‍යාපන අමාත්‍යංශයෙහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්. මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මැතිතුමා සමගින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා එක්වුණා.
Category: Video Gallery | Created by: | Hits: 17255

Search