හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90වන සංවත්සරය නිමිත්තෙන් බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම හා සමරු ඵලකය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුලි මස 5වන සිකුරාදා) පස්වරුවේ පැවැත්වුනා.
