නවතම පුවත්

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ හෙන්ඩියගල රතනපාල මහ විද්‍යාලයේ ඉදිකරන ලද තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පසුගි‍ය දා (19) පෙරවරුවේ සිදු වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා

Search