නවතම පුවත්

'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම

'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

Search