'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ ඉදි කළ කුලියාපිටිය බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් මහ විද්‍යාලයේ ද්විතීක කනිෂ්ඨ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු වුණා.
