නවතම පුවත්

සංවර්ධන නිලධාරීන් 1347 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරීන් 1347 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

කුලියාපිටිය නගර ශාලාවේදී පැවති පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

Search