රුපියල් මිලියන 2,060 ක ආයෝජනයෙන් ඉදිකරන ලද, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැතිඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් 31 වෙනිදා කුලියාපිටියේදී සිදු කෙරුණා.