නවතම පුවත්

' පිබිදෙන කුලියාපිටිය ' අති සාර්ථක ජන රැළියේ අවස්ථා..

' පිබිදෙන කුලියාපිටිය ' ජන රැළිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැතිඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් 31 වෙනිදා  කුලියාපිටිය බස් නැවතුම ආසන්නයේ දී (නගර සභා සංකීර්ණය ඉදිරිපිට ) පැවැත්වුණේ විශාල ජනතාවකගේ සහභාගිත්වයෙනුයි.

' පිබිදෙන කුලියාපිටිය ' අති සාර්ථක ජන රැළියේ අවස්ථා කිහිපයකුයි මේ..

Search