නවතම පුවත්

බිබිලාදෙනිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට..

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 21ක වියදමින් ඉදි කළ බිබිලාදෙනිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට..

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය බිබිලාදෙනිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (19) සිදු වුණා.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වැය කළ මුදල රුපියල් මිලියන 21ක්.

Search