නවතම පුවත්

විදුහල්පති සේවයේ 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන පත්වීම්ලිපි ප්‍රදානෝත්සවය සම්බන්ධයෙන් වන කරුණු දැනුම්දීමයි..

ලංකා විදුහල්පති සේවයේ 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන පත්වීම්ලිපි ප්‍රදානෝත්සවය ශ්‍රීලංකා විදුහල්පති සේවයේ 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2019.09.21 දින අරලියගහමන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පත්විම් ලිපි ප්‍රදානෝත්සවය එදිනටනොපැවැත්වෙන බැවින්, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lkනිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

Search