නවතම පුවත්

නිට්ටඹුව, ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවය

නිට්ටඹුව, ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා අද සහභාගී විය.

Search