නවතම පුවත්

ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු තේ මේසය

ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අද උදෑසන ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු තේමේසය සදහා ජාතික සේවක සංගමයේ සාමාජිකයින් සමගින් එක් වුනා.

එම අවස්ථාවට ජාතික සේවක සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් මහතා ඇතුලු ජාතික සේවක සංගමයේ නිලධාරීන් සහ සාමාජික මහත්ම මහත්මීන්ද එක්ව සිටියා.

Search