නවතම පුවත්

අමරපුර මහ සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඥාණීස්සර මහ නාහිමියෝ අපවත් වුහ

අමරපුර මහ සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඥාණීස්සර මහ නාහිමියෝ අපවත් වුහ. ඥානිස්සර හිමියන් අපවත්වන විට 102 වන වියේ පසුවූනා.

බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවුල්දෙන දී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද අන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පිවිසියේය. උන්වහන්සේ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත් වුයේ 2002 වසරේ දීය.

Search