නවතම පුවත්

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය ලෙස එම ක්‍රීඩා උළෙලෙහි 4 වන ශ්‍රේණියේ තරඟාවලිය අද ( 25) දින මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රිඩාගාරයේදී පැවැත්වුනා. ඒ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

Search