ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නාය යාමේ අනතුරකට මුහුණ දී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම මැදිහත්වන ලෙස හා එහිදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කඩිනමින් තමා දැනුවත් කරන ලෙස ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (02) අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
පාහියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ගල්ලෙන මෙරට පිහිටි විශාලත ම ගල් ලෙන වන අතර වසර 58,000 ක ප්රාග් ඓතිහාසික අතීතයකට හිමිකම් කියයි.