ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළා.
අකුරැස්ස,මොරවක,දෙනියාය,කොටපොල,පිටබැද්දර,පාහියන්ගල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අමාත්‍යවරයා ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය කඩිනම් පියවර සම්බන්ධයෙන්ද නිලධාරීන් දැනුවත් කළා.