පසුගියදා (12) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා තායිලන්තයේ බැoකොක් නුවර පැවැති ""Youth and Students For Peace"" නැමති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වුණා. මෙම සම්මන්ත්‍රණය සඳහා තායිලන්තයේ අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලෝකයේ රටවල් ගනනාවක අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් රාශියක් සහභාගි වුනා.