නවතම පුවත්

අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග සඳහා එක්වූ මොහොත

ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග පසුගිය දා මහරගමදී පැවැත්වුණා .

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් .

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට හිමිවූ අතර අනුශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට හිමි වුණා .වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයයි.මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය අනු ශූරතාව දිනාගනු ලැබුවා

Search