නවතම පුවත්

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි ශ්‍රී ලාංකික ළමුන් අධ්‍යාපනය ලබන පාසල දෙකක සංචාරය කළා.

විදුර විදුහල සහ සාන්ත ජෝශප් විදුහලේ මෙලෙස කරන ලද සංචාරයන් හිදී සිසු සිසුවියන් සහ ගුරුභවතුන් අමාත්‍යතුමන්ව සාදරයෙන් පිළිගනු ලැබුවා.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රදානෝත්සවයක් ද එහිදී පැවැත්වුණා.

 

 

Search