නවතම පුවත්

අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය අවලංගු කෙරේ

2019.04.29 වන සදුදා දින පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රටතුළ උද්ගතව ඇති තත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කළ බව මින් දැනුම් දෙමු.

උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට පියවර ගනු ඇත.  

Search