වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

HonMinister's Speech JSS

ජාතික සේවක සංගමය ආසියාවේ දැවැන්තම වෘත්තීය සමිති ව්‍යාපාරය බවට පත්කිරීමට කැපවනවා, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී ඉන්නවා ජාතික සේවක සංගමයේ නව සභාපතිවරයා වැඩ භාර ගනිමින් පවසයි. ---------------------------------------------------------------------------- එක්සත් ජාතික පක්ෂ ජාතික සෙවක සංගමයෙහි නව සභාපතිවරයා ලෙස තේරීපත්වූ අධ්‍යාපන අමාත්‍ය නිතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අද සිය ධූරයෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කලා. ඒ පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේදී මේ අවස්තාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජාතික සේවක සංගමයට අයත් වෘත්තීය සමිති රැසක නායකයින් මෙන්ම සාමාජිකයින් රැසක්ද එක්වුනා. ජාතික සේවක සංගමයෙහි නව සභාපතීත්වයට පත්වූ නිතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණෙහි ලෙකම් ධූරය මෙන්ම සභාපති ධූරයත් අධ්‍යාපන සෙවක සංගමයෙහි සභාපති ධූරය ඇතුලු පක්ෂයේ භාරදූර තනතුරු රැසක කටයුතු කර ඇති අතර නිතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙ වන විට ජාතික සේවක සංගමයේ සභාපති ධූරයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයත් මාධ්‍ය ප්‍රකාශක ධූරයත් හොබවනවා.
Category: Video Gallery | Created by: | Hits: 5651

Search