වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

akila viraj cut mahawa vijayabaha 2016 09 23

විධිමත්, විනීත සහ පාසලට උචිත ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීම සඳහා මව්පියන්ට අවස්ථාව ලබාදීම සඳහා නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අද (23) පෙරවරුවේ මහව විජයබා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම සහ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Category: Video Gallery | Created by: | Hits: 5046

Search