සම්බන්ධිත පුවත්

රජයේ පාසල්වල අවිධිමත් ලෙස මුදල් අයකිරීම තහනම් කරන ලද චක්‍රලේඛය නිකුත් කෙරේ

technology meetingරජයේ පාසල්හි අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහා නිකුත් කරන ලද නව චක්‍රලේඛය (චක්‍රලේඛ අංක-2015/05) 2015.01.29  දින නිකුත් කරන ලදී.මෙම චක්‍රලේඛයට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පසුගිය අවස්ථා කිහිපයකදී අමාත්‍යංශ නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පවත්වන ලද රැස්වීම්වලදී දැඩිව අවධාරණය කරන ලදි. මෙම නව චක්‍රලේඛය (චක්‍රලේඛ අංක-2015/05)

Search