காணொளி பார்வையாளர் மாடம்

×

எச்சரிக்கை

JUser: :_load: பதிவேற்ற இயலாத பயனாளர் - id: 615

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 150 වෙනි සංවත්සරය

“පසුගිය කාලය පුරා නිරන්තරයෙන් විවේචනවලට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශය කීර්තිමත් තත්වයකට පත්කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා ” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් රටක ආර්ථික, සමාජයීය සංවර්ධනය ඇතිකරන්නට නම් අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පදනම මේ වනවිටත් සකස් කර ඇති බවත්, දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම වෙනුවෙන් සියලු දෙනා ම සාමූහිකව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ෆේස් බුක් පණිවුඩ, ලිපි, මගින් හෝ ඕනෑම ආකාරයකින් ඉදිරිපත් කරනු ලබන සියලු විද්වත් යෝජනා නිහතමානීව භාරගැනීමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
Category: Video Gallery | Created by: | Hits: 16217

Search