காணொளி பார்வையாளர் மாடம்

×

எச்சரிக்கை

JUser: :_load: பதிவேற்ற இயலாத பயனாளர் - id: 615

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන්හට වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීම

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල වෙත ගෙවිය යුතු මුදලක් නොගෙවීම පදනම් කරගනිමින් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අදාළ සිසුන්හට වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත නියෝග කළා.
Category: Video Gallery | Created by: | Hits: 5051

Search