காணொளி பார்வையாளர் மாடம்

×

எச்சரிக்கை

JUser: :_load: பதிவேற்ற இயலாத பயனாளர் - id: 615

සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා 2017

අධ්‍යාපන අමාත්‍යංශය මගින් 33 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා 2017 තරඟාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් (27) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා.

Category: Video Gallery | Created by: | Hits: 14598

Search