காணொளி பார்வையாளர் மாடம்

×

எச்சரிக்கை

JUser: :_load: பதிவேற்ற இயலாத பயனாளர் - id: 615

පූජ්‍ය වෙඬරුවේ උපාලි මහනාහිමියන්

මෙම වැඩසටහන රජය දියත් කළ ඉතා මහඟු ධානමය පුණ්‍යකර්මයක් බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදූ වූ බව කියන මුල්‍ය අක්‍රමිකතා මඟහරවා එම මුදල් මෙවන් සත් ක්‍රියාවක් සඳහා යෙදවීම පිළිබඳව රජය වෙත මහා සංඝරත්නයේ ස්තූතිය පළ කරන බවත් මෙම උත්සවයට වැඩම කළ වදාල අස්ගිරි පාර්ශවයේ ශ්‍යාමෝපාලී මහානිකායේ අනුනායක, මහනුවර ගෙඩිගේ විහාරාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි මහනාහිමියන් පැවසුවා.

Category: Video Gallery | Created by: | Hits: 15373

Search