காணொளி பார்வையாளர் மாடம்

×

எச்சரிக்கை

JUser: :_load: பதிவேற்ற இயலாத பயனாளர் - id: 615

රන්වල බලකාය "සිත්තම් රූ" ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයේදී

Fashion Bug රූ සිත්තම් චිත්‍ර තරගාවලිය වෙනුවෙන් හැටදහසකට අධික පාසල් ළමුන් ඉදිරිපත්වූ අතර ඉන් තෝරාගත් සිසුන් 800 ක් අතුරින් පාසැල් දරුවන් 350 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්බෙදාදීම 2016 - 10- 22 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ එම උත්සවයේදී රන්වල බලකාය විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු නිර්මාණයක්.
Category: Video Gallery | Created by: | Hits: 11526

Search